මෙරට කොරෝනා වෛරස කාණ්ඩය යුරෝපයේ වෛරසයට සමානයි

මෙරට තුළ ව්‍යාප්ත කොවිඩ් නව වෛරස කාණ්ඩය යුරෝපය තුළ පැතිරයන වෛරස කාණ්ඩයට සමාන බැවින් එය ඉන්දියාව තුළ ව්‍යාප්ත වෛරස කාණ්ඩයට අයත් නොවන බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

එම පර්යේෂක අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනය අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දෙරණ වැඩසටහන එක්වෙමින් සඳහන් කළ තිබෙනවා.

අද දෙරණ