හැටන්වල ආසාදිතයන් 11 ක් වෙයි – නගරය තව දුරටත් වසා තබයි

කොරෝනා වෛසරය අසාදනය වු 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හදුනාගැනිමත් සමග හැටන් නගරය තවදුරටත් වසා දමා ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් හැටන් නගරයේ පොදු ස්ථාන සහ පදිකයින් ගමන් ගන්නා පදික වේදිකාව විෂබිජහරණය කිරිම අද දින සිදු කර තිබුණා.