මේ දිනවල සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය.
ඒ මහතා වැඩිදුටත් සඳහන් කළේ ආගමික කටයුතු පැවැත්විම කෙරෙහි අවශ්‍යය පියවර ගත යුතුව ඇති නමුත් වසරකට වරක් සිදු කෙරෙන මෙම පින්කම් නැවැත්විමට පියවර නොගන්නා බවත්ය.

