මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 5දෙනෙක් හඳුනගෙන තිබෙනවා.
ඒ, විදෙස්ගතව සිට පැමිණි නිරෝධායනය වෙමින් සිටි 5දෙනෙක්.
ඔවුන් සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3147 දෙනෙකු දක්වා ඉහළ යනවා.
මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 189ක්.

