නාදුනන මළ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම අසලින්

කැපුම් තුවාල සහිතව මියගිය අයෙකුගේ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයෙන් සොයගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.