ශලනි සිය මවගේ උපන්දිනයට මුහුණු පො‌තේ දැමූ සටහන

පුංචි තිරයෙන් සිය කුසලතා ඔස්සේ ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබමින් විටෙන් විට ජනප්‍රිය සම්මානයෙන් ද ඇගැයීම් ලැබූ ශලනි තාරකා විවිධ නිර්මාණ ඔස්සේ ඔබව මුණ ගැහෙනවා. කාගෙත් ආදරය දිනාගත් ශලනි තාරකා‌‌ගේ මව‌ගේ උපන්දිනය අද (09) දිනට යෙදී තිබෙනවා.

ඒ් වෙනුවෙන් ඇය සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේද මෙවැනි සටහනක් ලියා තිබෙනවා.