කොරෝනා වෛරසය තව ත් බොහෝ කාලයක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ.
එහි ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම්, අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව යන රටවල COVID – 19 රෝගීන්ගේ ඉහළ ප්රවණතා පිළිබඳව අනතුරු අඟවමින් මේ බව ප්‍රකාශ කළේ ය.

