චැම්පියන්ස් කුසලානය දිනන්න එන ඉන්දීය කණ්ඩායම මෙන්න

ලබන පෙබරවාරී 19 වනදා ආරම්භ වන චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් කන්ඩායමේ උප නායකයා වන්නේ ශුබ්මන් ගිල්.

ජස්ප්‍රිත් බුම්රා, කුල්දීප් යාදෙව්, යෂස්වි ජයස්වාල් ඇතුලු ක්‍රිඩකයන් 15 ක් සංචිතයට ඇතුළත්.