දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.එය ඉදිරි පැය 24 තුළ…
View More ධීවර සහ නාවුක ප්‍රජාවට විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දීමක්Category: Slider
අදත් ප්‍රදේශ රැසකට මි. මී. 100 ක පමණ තද වැසි
දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.එය ඉදිරි පැය 24 තුළ…
View More අදත් ප්‍රදේශ රැසකට මි. මී. 100 ක පමණ තද වැසිFacebook බිඳ වැටෙයි
ලොව පුරා පරිශීලකයන්ට Facebook සමාජ මාධ්‍ය බිඳ වැටී ඇතැයි වාර්තා වෙනවා. ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමේදී එය එහි ලාංඡනය (Logo) මත පමණක් රැඳී පවතින බවත්, ඉන්…
View More Facebook බිඳ වැටෙයිකැලණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර අවදානම් මට්ටමේ
කැලණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නිල්වලා ගඟ පානඳුගමින් සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.…
View More කැලණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර අවදානම් මට්ටමේමහනුවර පාසල් කිහිපයක් අද නිවාඩු
මහනුවර දිස්ත්‍රික්කයේ දෙනුවර, ගම්පොළ හා කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් රැසකට අද (21) නිවාඩු ලබාදී තිබෙනවා. ඒ, පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙනි. මේ අතර මධ්‍යම පළාතේ…
View More මහනුවර පාසල් කිහිපයක් අද නිවාඩුප්රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික…
View More ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදනධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා…
View More ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා…
View More නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්මහවැලි ගඟ අවට පහත්බිම් වලට සුළු ගංවතුර අවධානමක්
මහවැලි ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය…
View More මහවැලි ගඟ අවට පහත්බිම් වලට සුළු ගංවතුර අවධානමක්ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දීමක්
බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන…
View More ධීවර සහ නාවුක ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දීමක්
