ලොව පුරා පරිශීලකයන්ට Facebook සමාජ මාධ්‍ය බිඳ වැටී ඇතැයි වාර්තා වෙනවා.
ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමේදී එය එහි ලාංඡනය (Logo) මත පමණක් රැඳී පවතින බවත්, ඉන් ඉදිරියට කිසිවක් දර්ශනය නොවන බවත් Downdetector වෙබ් අඩවිය සඳහන් කරනවා.
එසේම Meta සමාගමට අයත් Instagram සහ Threads යන යෙදවුම් වලටද යම් බලපෑමක් මේ හරහා එල්ල වී ඇති බව පැවසෙනවා.

