සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ඒ අනුව හෙට(13) දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත්…
View More ඉන්දියා වීසා නිකුත් කිරීම නවතයිCategory: Slider
අපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දෙන්නේ නෑ-අපේ ඇඳ දීලා ඔවුන්ව රැක ගන්නේ
හමුදාව විසින් අද දවසේ ද සිදුකරනු ලබන්නේ මානුෂීය මෙහෙයුමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ අද දෙරණ ඔස්සේ විකාශ වු “අලුත්…
View More අපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දෙන්නේ නෑ-අපේ ඇඳ දීලා ඔවුන්ව රැක ගන්නේඅදත් වැස්ස නෑ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක…
View More අදත් වැස්ස නෑපෘතුගාලයත් ඉතාලියට යන සියළු ගුවන් ගමන් නවතයි
කොරෝනා වෛරස් රෝග තත්ත්වය හේතුවෙන් පෘතුගාලය විසින් ඉතාලියට සිදුකරනු ලබන සියළු ගුවන් ගමන් සේවා තාවකාලිකව නතර කර තිබේ. පෘතුගාල සිවිල් ගුවන් සේවාව ඊයේ (10) දිනයේ…
View More පෘතුගාලයත් ඉතාලියට යන සියළු ගුවන් ගමන් නවතයිපළමු කොරෝනා ආසාදිත ලාංකීකයා හමුවෙයි
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් වන අතර මේ වනවිට අයි.ඩී.එච්…
View More පළමු කොරෝනා ආසාදිත ලාංකීකයා හමුවෙයිවෙද පප්පාට හඩකැයූ උලපනේ ගුණසේකර” මහතා නිහඬ වෙයි
ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, “උලපනේ ගුණසේකර” මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සූර පප්පා කාටුනයේ වෙද පප්පාගේ චරිතයට හඬ මුසු කළේද ඒ මහතායි.…
View More වෙද පප්පාට හඩකැයූ උලපනේ ගුණසේකර” මහතා නිහඬ වෙයිප්රංශ සංස්කෘතික කටයුතු ඇමතිට කොරෝනා
ප්‍රංශ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එරට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන 46 හැවිරිදි ෆ්‍රෑන්ක් රීස්ටර් හට වෛරසය ආසාදනය වී ඇති බවට…
View More ප්‍රංශ සංස්කෘතික කටයුතු ඇමතිට කොරෝනාරටවල් තුනකින් පැමිණෙන මගින් 181ක් නිරෝධායනයට
දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14ක් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද ආරම්භ වුණි. ඒ අනුව අද දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන්…
View More රටවල් තුනකින් පැමිණෙන මගින් 181ක් නිරෝධායනයටඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව කොරෝනා ආසාදිත ලාංකිකයින් දෙදෙනෙක්
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබේ. රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය…
View More එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව කොරෝනා ආසාදිත ලාංකිකයින් දෙදෙනෙක්ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන් 17ක් අත්අඩංගුවට
පන්නිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක් වටලා එහි සිටි තරුණ තරුණියන් 77 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා…
View More ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන් 17ක් අත්අඩංගුවට
