ඉතාලියෙන් දකුණු කොරියාවෙන් එනවනම් සිතන්න

නිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් නැවත ඒ පිළිබඳව සළකා බලන…

View More ඉතාලියෙන් දකුණු කොරියාවෙන් එනවනම් සිතන්න

කැලිඩෝ වෙරළ තීරය ජනපති නීරීක්ෂණයට

කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ සංවර්ධන ව්‍යාපෘතිය අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. කළුතර පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙරළ…

View More කැලිඩෝ වෙරළ තීරය ජනපති නීරීක්ෂණයට

සිසුවෙක් පැහැර ගැනීමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් 4ක් කොටුවෙයි

මහනුවර ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි සිසුවෙක් පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන බංගලාදේශ ජාතිකයන් හතර දෙනකු හා ශ්‍රී ලංකා ජාතිකයක් දෙදෙනෙකු කටුගස්තොට පොලීසිය…

View More සිසුවෙක් පැහැර ගැනීමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් 4ක් කොටුවෙයි

ශ්‍රී පාද රක්ෂිතයේ ලැවු ගින්නක්

හැටන් වන අඩවි කාර්යාලයට අයත් බගවන්තලාව කිවු වත්තට ඉහලින් වු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද(08) දහවල් 12 ට පමණ කිවු වත්ත මායිමෙන් හටගත් ගින්න ශ්‍රි…

View More ශ්‍රී පාද රක්ෂිතයේ ලැවු ගින්නක්

සෞදි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු දැලේ

සෞදි රජුගේ සහෝදරයා ඇතුළු එරට රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු පැහැදිලි කළ නොහැකි හේතු මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වූවන් දෙදෙනෙකු රාජධානියේ වඩාත්ම බලගතු…

View More සෞදි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙකු දැලේ

ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 21කට කොරෝනා

අමෙරිකාවේ, කැලිෆෝනියාවේ සමාගමකට අයත් ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නමැති නෞකාවේ සිටින පුද්ගලයින් 21 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.…

View More ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 21කට කොරෝනා

චීනයට සහ අරාබියාවට ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතී

ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය හා සෞදි අරාබිය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව චීන‍යේ…

View More චීනයට සහ අරාබියාවට ශ්‍රී ලංකන් ගුවන් ගමන් නවතී

පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනපතිගේ දැඩි අවධානය

දිවයිනේ සියලුම නාගරික හා ග්‍රාමීය පෙදෙස්වල පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. ජනහිතකාමී පරිසර පද්ධතියක් සහතික කිරීමෙන් මහජනතාවගේ ශාරීරික මෙන්ම…

View More පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනපතිගේ දැඩි අවධානය

රෝහලේදී දරුවකු වැදූ මව කුඩු ඉල්ලා මැරෙන්න හදයි

මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුවත් මත්කුඩු ඉල්ලා කලබල කිරීම නිසා ඇය මෙල්ල කරගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින්…

View More රෝහලේදී දරුවකු වැදූ මව කුඩු ඉල්ලා මැරෙන්න හදයි

කොරෝනා ලොව පුරා රටවල් 75 කට

ලොව පුරා රටවල් 75 කට අධික ප්‍රමාණයකින් මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතයන් හමුවී ඇති අතර එම ගණන අනූ දෙදහසකට අධිකයි.  වෛරසයෙන් මේ වනවිට…

View More කොරෝනා ලොව පුරා රටවල් 75 කට