ජනාධිපති කාර්යය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අද (15) සිට ආරම්භ වනවා. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට…
View More රජයේ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ අද සිටCategory: Slider
කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළට
කෝවිඩ් – 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.
View More කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළටඇඳිරි නීතිය පැනවු දා සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26637ක්
අද (14) උදෑසන 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.…
View More ඇඳිරි නීතිය පැනවු දා සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26637ක්Whatsapp ස්ටිකර් කලාව හෙල්ලූ කූපර් බුවා
මුලින්ම ඔබ සියළු දෙනාට ලබන්නා වූ අළුත් අවුරුද්ද නිදුක් නිරෝගි අවුරුද්දක් වේවා කියල මං එක සිතින්ම ප්‍රර්ථනා කරනවා. කූපර් බුවා Whatspp stickers කිව්වම දැන් ගොඩක්…
View More Whatsapp ස්ටිකර් කලාව හෙල්ලූ කූපර් බුවාපොලිස් සැරයන් සහ කොස්තාපාල්වරයෙකුගේ වැඩ තහනම්
ඇදිරි නීතිය උල්ලංගණය කරමින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනෙකුට වෙනස් ආකාරයේ දඬුමක් ලබාදුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මරදාන – ඩාලි පාර…
View More පොලිස් සැරයන් සහ කොස්තාපාල්වරයෙකුගේ වැඩ තහනම්පැය 24ක් තුල කොරෝනා රෝගීන් 790ක්
ගතවූ පැය 24 තුලදී ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 796 දෙනෙක් වාර්තා වී තිබෙනවා. මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 9,152ක්.
View More පැය 24ක් තුල කොරෝනා රෝගීන් 790ක්නිවසේ සිට වැඩ කරන කාලය අප්‍රේල් 20 දක්වා
කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර…
View More නිවසේ සිට වැඩ කරන කාලය අප්‍රේල් 20 දක්වාකළුතර කොරෝනා ආසාදිතයින් ගණන 32 දක්වා ඉහළට
කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෙරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහල ගොස් ඇත. ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවයි සෞඛ්‍ය අංශ…
View More කළුතර කොරෝනා ආසාදිතයින් ගණන 32 දක්වා ඉහළටලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි
තවත් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන…
View More ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයිලංකාවේ කොරෝනා ආසාදිතයන් 198 දක්වා ඉහලට
අද(11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 198 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෙවී ගිය පැය…
View More ලංකාවේ කොරෝනා ආසාදිතයන් 198 දක්වා ඉහලට
