ලංකාවේ කො‍රෝනා ආසාදිතයන් 198 දක්වා ඉහලට

අද(11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 198 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වී තිබිණි.