කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.…
View More මිනුවන්ගොඩ කොරෝනා පොකුර 708ක් දක්වා ඉහළටCategory: Slider
ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු වේයන්ගොඩ දක්වා දුම්රිය නතර නොකරයි
පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු වේයන්ගොඩ දක්වා වන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නතර නොකර ධාවනය කරවීමට පියවර ගෙන තිබේ.…
View More ගම්පහ දුම්රිය ස්ථානයෙන් පසු වේයන්ගොඩ දක්වා දුම්රිය නතර නොකරයිකොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
View More කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවටකොරෝනා පොකුරෙන් ආසාදිතයින් 321ක් දක්වා ඉහළට
දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සියලූම ආසාදිතයින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන බව…
View More කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 321ක් දක්වා ඉහළටදිවයිනටම ඇඳිරි නීතිය නෑ
රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින ප්‍රචාර වලට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. රට පුරා ඇඳිරි නීතිය පනවා නොමැති…
View More දිවයිනටම ඇඳිරි නීතිය නෑඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා
දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයින් 02 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති…
View More ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනාදිවුලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් 1300 නිරෝධායනයට
දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් 1300කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.…
View More දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් 1300 නිරෝධායනයටසියලුම බෞද්ධ දහම් පාසැල්වලට නිවාඩු
දිවයින පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසැල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඒ බව පැවසීය.
View More සියලුම බෞද්ධ දහම් පාසැල්වලට නිවාඩුශිෂ්යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් කිසිම වෙනසක් නෑ
මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ,…
View More ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් කිසිම වෙනසක් නෑදිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69ට කොරෝනා
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන්…
View More දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69ට කොරෝනා
