දිවයිනටම ඇඳිරි නීතිය නෑ

රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින ප්‍රචාර වලට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. රට පුරා ඇඳිරි නීතිය පනවා නොමැති බවත් සෞඛ්‍ය ආරක්ෂා ක්‍රම භාවිතා කරන ලෙසත් සිහි තබා ගන්න.