වත්තල ප්රදේශයේ තවත් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ. වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔහුගේ බිරිඳ brandex ආයතනයේ සේවිකාවක් වන අතර ඇයට මීට පෙර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

