අද(04) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 409 ක් හදුනාගෙන තිබේ. ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 8266…
View More ම්නුවන්ගොඩ පොකුරේ රෝගීන් 8266ක් දක්වා ඉහළටCategory: Slider
හපුතලේ එකම පවුලේ 4 කට කොරෝනා
හපුතලේ, කොස්ලන්ද, කොළොන්ගස්තැන්න ප්‍රදේශයේ දින 11 ක් පමණ වයසැති බිළිඳියකට, ඇගේ මවට, පියාට සහ මිත්තණියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව…
View More හපුතලේ එකම පවුලේ 4 කට කොරෝනාවාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ,…
View More වාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්සිය නිවසේදීම 23 වන කොරෝනා මරණයක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 23වැනි කොවිඩ් -19 මරණය අද (03) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි…
View More සිය නිවසේදීම 23 වන කොරෝනා මරණයක් වාර්තා වෙයිඇමෙරිකවේ ජනාධිපතිවරණය අදයි
කොවිඩ් නයින්ටීන් වසංගතය තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ලොව බලවත් රාජ්‍යයක් ලෙස අමෙරිකාව සැලකේ. නමුත් එවැනි පසුබිමක අමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ නායකයා තෝරා…
View More ඇමෙරිකවේ ජනාධිපතිවරණය අදයිකොරෝනා නිසා මිය කාන්තාවට වයස 68 යි – 22 මරණය
මෙරට කොරෝනා 22 වන මරණය වාර්තා වි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා තහවුරු කර තිබේ. කොළඹ ජම්පටා විදියේ පදිංච්කාරිණියක් වන ඇය ම්ය යන විට වයස…
View More කොරෝනා නිසා මිය කාන්තාවට වයස 68 යි – 22 මරණයතවත් ආසාදිතයන් 332කට සුව වී ගෙදර යයි
කොරෝනා වෛරසයට ගොදුරු වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ…
View More තවත් ආසාදිතයන් 332කට සුව වී ගෙදර යයිබේරුවල දන්ත වෛද්‍යවරයෙක්ට කොරෝනා
බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ. රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් එලෙස කොවිඩ් ආසාදිතයෙකු…
View More බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ට කොරෝනාකොරෝනා ආසාදිත තරුණයෙක් සියදිවි නසාගැනේ
පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බව…
View More කොරෝනා ආසාදිත තරුණයෙක් සියදිවි නසාගැනේකොරෝනා ආසාදිතයන් 11,060 දක්වා ඉහළට
ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 397දෙනෙකු දී හඳුනා ගැනුණා. ඒ සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 11,060 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවද, අවසන් වරට වාර්තා වූ…
View More කොරෝනා ආසාදිතයන් 11,060 දක්වා ඉහළට
