සැමට සෙත් පිරිත් සජ්ජායනයක් මිරිසවැටියේ දී

ඊයේ(14) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික…

View More සැමට සෙත් පිරිත් සජ්ජායනයක් මිරිසවැටියේ දී

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 20කට වැඩ වැරදී

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දුරස්ථභාවය තබා නොගැනීම, මුඛ ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවටගත්…

View More නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 20කට වැඩ වැරදී

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් ගණන 329 දක්වා ඉහළ…

View More බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44කට කොරෝනා

මෙරට කොරෝනා රෝගීන් 16,191ක් දක්වා ඉහළට

මේ වන විට මෙරට කොරෝනා රෝගීන් ගණන 16,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ. ඊයේ(13) දිනයේ නව රෝගීන් 468ක් හදුනා ගනු…

View More මෙරට කොරෝනා රෝගීන් 16,191ක් දක්වා ඉහළට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නම් දැන්ම කතා කරන්න

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව…

View More මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නම් දැන්ම කතා කරන්න

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ 30.000ක් නිරෝධායනයට

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) දිනයේ ද වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ දිනය…

View More කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ 30.000ක් නිරෝධායනයට

කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි – 53 දක්වා ඉහළට

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි. මේ අතර අද දිනයේ…

View More කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි – 53 දක්වා ඉහළට

මෙරට සුවය ලැබූ ගණන ආසාදිතයින් 11,031දක්වා ඉහළට

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද 11,000 ඉක්ම වූවා. ඒ, අද දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 378 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි. ඒ…

View More මෙරට සුවය ලැබූ ගණන ආසාදිතයින් 11,031දක්වා ඉහළට

සවස 1 න් පසු දිවයිනටම වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්…

View More සවස 1 න් පසු දිවයිනටම වැසි

හෙට සහ අනිද්දා සියලුම මගී දුම්රිය නවත්වයි

මේ මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ. නොවැම්බර් මස 16 වනදා සුපුරුදු පරිදි දුම්රිය ධාවනය…

View More හෙට සහ අනිද්දා සියලුම මගී දුම්රිය නවත්වයි