නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් පිරිසක් පළායෑමට උත්සාහ දරා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්…
View More බෝගම්බරින් පැනයෑමට උත්සහ දැරූ අයට වෙඩි – එක් අයෙක් මරුටCategory: Slider
SSPගේ දුවට ඇප
රියැදුරු බපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඇප මත මුදාහැර තිබෙනවා.…
View More SSPගේ දුවට ඇපකොරෝනා ආසාදිතයින් 17,674 දක්වා ඉහළට
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඔවුන්…
View More කොරෝනා ආසාදිතයින් 17,674 දක්වා ඉහළටඅද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
කොට්ටාව, පැලැන්වත්ත ජල පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (17) රාත්‍රී 09.00 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
View More අද ජල සැපයුම අත්හිටුවන ප්රදේශඔස්ට්රේලියාවේ නැවතත් කොරෝනා
දකුණු ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් එම ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ “අපි භයානක තත්ත්වයකට” මුහුණදෙන බවය. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු එම ප්‍රාන්තයේ…
View More ඔස්ට්‍රේලියාවේ නැවතත් කොරෝනාතවත් 311 සුවයි – සුවය ලැබූ ගණන 11,806ක් දක්වා ඉහළට
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද(16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට මේ දක්වා සුවය…
View More තවත් 311 සුවයි – සුවය ලැබූ ගණන 11,806ක් දක්වා ඉහළටඑළිකළ රක්ෂිත, තම වියදමින් වගා කරණ ලෙස නියෝගයක්
තම පෞද්ගලික වියදමින්, එළිකළ කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ. ඒ, විල්පත්තු අභය භූමිය…
View More එළිකළ රක්ෂිත, තම වියදමින් වගා කරණ ලෙස නියෝගයක්ශිෂ්යත්ව ප්‍රතිඵල බලා ගැනීම සදහා www.results.exams.gov.lk තවත් වෙබ් පිටුවක්
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය. ඒ සමගම කඩයිම් ලකුණු ද…
View More ශිෂ්‍යත්ව ප්‍රතිඵල බලා ගැනීම සදහා www.results.exams.gov.lk තවත් වෙබ් පිටුවක්සුවය ලැබූ ගණන 11,495ක් දක්වා ඉහළට – අදත් 171 රෝහල් වලින් පිටව යයි
කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් වෛරසය…
View More සුවය ලැබූ ගණන 11,495ක් දක්වා ඉහළට – අදත් 171 රෝහල් වලින් පිටව යයිහෙට පවත්වාගෙන යාහැකි ආයතන වල විස්තර
හෙට (16) උදෑසන 05.00 සිට මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බලප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කෙරුණ ද එම ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය සේවාවන්…
View More හෙට පවත්වාගෙන යාහැකි ආයතන වල විස්තර
