RMV සේවා සඳහා වෙන්කරගැනීම් ගැන විමසීමට නව දුරකථන අංකයක්

මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනිමට දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනිම සදහා නව දුරකථන අංකයක් හදුන්වා දී තිඛෙනවා.

මින් පෙර හදුන්වා දි තිබු දුරකථන අංක අවලංගු කෙරෙන අතර මේ වන විටත් සිදුකර ඇති සේවා වෙන් කරවා ගැනිම් ඒ අයුරින්ම වලංගුව පවතිනු ඇති.

අද සිට පැය විසි හතර පුරා ක්‍රියාත්මක 0112 677 877 දුරකථන අංකය ඔස්සේ සේවා වෙන් කරවා ගැනිමේ පහසුකම පවතිනවා.