බස්නාහිරින් පිටවීමට ගිය තවත් 8කට කොරෝනා

බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 8ක් කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

View More බස්නාහිරින් පිටවීමට ගිය තවත් 8කට කොරෝනා

කොරෝනා අධි අවදානම් ඇති සියළුම ප්‍රදේශ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වයිරස් ප්‍රදේශ පිළිබඳ නවතම තොරතුරු නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අංශවල…

View More කොරෝනා අධි අවදානම් ඇති සියළුම ප්‍රදේශ

අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 150ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත 598 දෙනෙකු ඊයේ දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඉන් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ය. අනෙක් ආසාදිතයින් 593 දෙනා…

View More අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 150ක්

ජාතික සුරක්ෂිතතා දිනය අද – සුනාමි ව්‍යසනය වී අදට අවුරුදු 16

ජාතික සුරක්ෂිතතා දිනය අදට (26) යෙදී තිබෙනවා. මීට වසර 16 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් මියගියා. සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශ සහ…

View More ජාතික සුරක්ෂිතතා දිනය අද – සුනාමි ව්‍යසනය වී අදට අවුරුදු 16

දිස්ත්‍රික්ක 11 ක ප්‍රදේශ 12 ක් තවදුරටත් හුදෙකලා කර ඇත

දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක පොලිස් බල ප්‍රදේශ 12 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ…

View More දිස්ත්‍රික්ක 11 ක ප්‍රදේශ 12 ක් තවදුරටත් හුදෙකලා කර ඇත

කොවිඩ් මරණ ගැන තීරණ ගැනීමට කිසිදු ආගමික කණ්ඩායමකට අයිතියක් නැත

කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමදානය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය කිසිදු ආගමකට ආදාළ කරුණක් නොවන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසති. උන්වහන්සේ පෙන්වාදෙන්නේ ඒ…

View More කොවිඩ් මරණ ගැන තීරණ ගැනීමට කිසිදු ආගමික කණ්ඩායමකට අයිතියක් නැත

කොළඹ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දක්වා ඉහළට

නව කොවිඩ් ආසාදිතයින් 551 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන්…

View More කොළඹ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දක්වා ඉහළට

කළුතර සමස්ත ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් -19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ගතවු පැය 24…

View More කළුතර සමස්ත ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

නත්තල උදාවෙයි

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවියන්…

View More නත්තල උදාවෙයි

කොරෝනා මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

අද (24) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබේ.…

View More කොරෝනා මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළට