සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වයිරස් ප්‍රදේශ පිළිබඳ නවතම තොරතුරු නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත් කර දෙසැම්බර් 19 දක්වා මෙරටින් වාර්තා වුණ කොවිඩ් දත්ත පදනම් කරගනිමින් සිතියම සකසා තිබෙනවා.


