අද (21) පෙරවරු 6.00 පමණ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක වලින් නව ආසාදිතයන් 11ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම මේ දක්වා මරණ 84ක ප්‍රමාණයක් මධ්‍යම පළාතෙන් වාර්තා වී තිබෙනවා.
ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 61ක් , මාතලේ දිස්ත්‍රික්කයෙන් 11ක්,නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12 ක්.

