මාලඹේ එකම පවුලක 3 දෙනෙක් කොරෝනා නිසා මියයයි

කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව තලංගම පොලීසිය…

View More මාලඹේ එකම පවුලක 3 දෙනෙක් කොරෝනා නිසා මියයයි

කොරෝනා මරණ 11ක් – මරණ 720 දක්වා ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති…

View More කොරෝනා මරණ 11ක් – මරණ 720 දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා සුවය ලැබූ ගණන ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව…

View More ලංකාවේ කොරෝනා සුවය ලැබූ ගණන ලක්ෂය ඉක්මවයි

සෑම පළාත් රෝහලකම කොරෝනා ප්‍රතිකාර වාට්ටුක්

සෑම පළාත් සභා රෝහලකම සාමාන්‍ය වාට්ටුවලට අමතරව කොවිඩ් රෝගීන් සඳහා විශේෂිත වාට්ටු පිහිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබෙනවා. ඒ, පළාත් සෞඛ්‍ය සේවා…

View More සෑම පළාත් රෝහලකම කොරෝනා ප්‍රතිකාර වාට්ටුක්

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 109,450 දක්වා ඉහළට

වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (01) දිනයේ නිකුත් කර තිබේ. ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද…

View More ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 109,450 දක්වා ඉහළට

පිළියන්දල ප්‍රදේශයක් සහ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇත

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව…

View More පිළියන්දල ප්‍රදේශයක් සහ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇත

සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා සති දෙකකට තහනම්

හෝටල්වල සිදුකරන සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු සති දෙකක කාලයක් සඳහා තහනම් කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…

View More සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා සති දෙකකට තහනම්

ලබන 07 වනදා දක්වා සියළුම පාසල් වසා තබයි

එළඹෙන සතියේදී දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා පවසනවා. ඒ අනුව ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය…

View More ලබන 07 වනදා දක්වා සියළුම පාසල් වසා තබයි

ප්‍රථම වරට රෝහල් ගත කොරෝනා ආසාදිතයින් ගණන 10,000 සීමාව පසුකරයි

මෙරට කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් පිරිස 10,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ආසාදිතයන් 10,372 දෙනෙකු රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන…

View More ප්‍රථම වරට රෝහල් ගත කොරෝනා ආසාදිතයින් ගණන 10,000 සීමාව පසුකරයි

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1,532 දෙනා අතරින් 823 දෙනෙකු බස්නාහිර පළාතෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අතරින් 533…

View More ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ