දවස් 7ක් ඇතුළත අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වේ

අද දින සිට තවත් දින 07ක් ඇතුලත අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසනවා.