දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතු රුධිර සංචිතවල හිඟයක් මතුව තිබෙනවා. මේ දිනවල දෛනිකව රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙනන්ගේ අඩුවක්…
View More කොරෝනා නිසා ලේ බැංකුවේ ලේ හිඟයක් – පරිත්‍යාග ශීලීන්ගෙන් දැන්ම යන්නCategory: Slider
රන්ජන් රාමනායක ඇත්තටම සියදිවි නසා ගැනීමට ගිහින් ද ? – චන්දන
සිර දඩුවම් ලබා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර…
View More රන්ජන් රාමනායක ඇත්තටම සියදිවි නසා ගැනීමට ගිහින් ද ? – චන්දනකොරෝනා ආසාදිත බිළිඳුන් 70 ක් ඉන්නවා – වෛද්‍ය නලින්
සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා…
View More කොරෝනා ආසාදිත බිළිඳුන් 70 ක් ඉන්නවා – වෛද්‍ය නලින්මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1914
තවත් කොවිඩ් ආසාදිතයන් 792ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම විදෙස් රටවලින් පැමිණි තවත් කොරෝනා ආසාදිතයන් 25ක් වාර්තා වෙනවා. ඒ අනුව අද මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව…
View More මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1914අද බොහෝ ප්‍රදේශවලට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතෙත් හම්බන්තොට…
View More අද බොහෝ ප්‍රදේශවලට වැසිමරණ 14 ක් – සමස්ථ මරණ ගණන 734 දක්වා ඉහළට
පැය 24 ක් තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසනවා. ඒ…
View More මරණ 14 ක් – සමස්ථ මරණ ගණන 734 දක්වා ඉහළටඉන්දියාවේ සිට එන අයට ලංකාවට ඇතුළුවීම තහනම්
ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට මෙරට ගුවන්තොටුපළවලින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බව, සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
View More ඉන්දියාවේ සිට එන අයට ලංකාවට ඇතුළුවීම තහනම්අද වාර්තා වූ ආසාදිතයන් ගණන 1897 යි
තවත් කොවිඩ් ආසාදිතයන් 638ක් වාර්තා වෙනවා. ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1897ක්.
View More අද වාර්තා වූ ආසාදිතයන් ගණන 1897 යිටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා පැහැරගැනීම සම්බන්ධයෙන් සිව් දෙනෙක් අත්අඩංගුවට
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ව සිඩ්නි නගරයේ දී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් නැවත නිදහස් කර තිබේ. ස්ටුවර්ට් මැක්ගිල් නම් ක්‍රීඩකයා එම සිදුවීමට…
View More ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා පැහැරගැනීම සම්බන්ධයෙන් සිව් දෙනෙක් අත්අඩංගුවටඉන්දියාවේ පැය 24ට කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක් හමුවෙයි
ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාදිතයින් ලක්ෂ 04කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. මරණ සංඛ්‍යාව ද 4,000 කට ආසන්නව ගතවූ පැය 24…
View More ඉන්දියාවේ පැය 24ට කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක් හමුවෙයි
