කොවිඩ් වෛරසය ආසාදිතව IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව තලංගම පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ අවුරුදු 82ක අසල්වැසි නිවසක ජීවත්වූ ඔවුන්ගේ ඥාති කාන්තාවක්.

