සෑම පළාත් රෝහලකම කොරෝනා ප්‍රතිකාර වාට්ටුක්

සෑම පළාත් සභා රෝහලකම සාමාන්‍ය වාට්ටුවලට අමතරව කොවිඩ් රෝගීන් සඳහා විශේෂිත වාට්ටු පිහිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබෙනවා.

ඒ, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයී.

ඉහළ යන කොවිඩ් රෝගීන් සඳහා කඩිනමින් ප්‍රතිකාර දීම සඳහා මේ පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.