බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන තිස්පහකදී කොවිඩ් එන්නත ලබා දීමට කොවිඩ් කමිටුව ඊයේ (10 වැනිදා) සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ…
View More බස්නාහිර වයස 30ට වැඩි සියලු දෙනාට අද සිට කොවිඩ් එන්නතCategory: Slider
අද දිනයේදී හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,573
අද (10) තවත් කොවිඩ් ආසාදිතයින් 992ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2,573කි. ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වූයේ පිට…
View More අද දිනයේදී හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,573දිස්ත්‍රික්ක අතර හුවමාරු වීම අද සිට තහනම්
කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර සංචරණයට සීමා පනවා තිබෙනවා. ඒ අනුව කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා…
View More දිස්ත්‍රික්ක අතර හුවමාරු වීම අද සිට තහනම්කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් දීර්ඝ කෙරේ
අප්‍රේල් 01දා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වන දිනයේ සිට තවත් මාස 6 ක් සඳහා…
View More කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් දීර්ඝ කෙරේමහර , කටාන , වත්තල ,අම්පාර ,රත්නපුර ,කළුතර ,මොනරාගල ,පානදුර දකුණ හුදකලා කරයි
අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
View More මහර , කටාන , වත්තල ,අම්පාර ,රත්නපුර ,කළුතර ,මොනරාගල ,පානදුර දකුණ හුදකලා කරයිදිවයින පුරා නායයෑමේ අවදානම්
දිවයිනේ දිස්ත්‍රික්ක 13ක නායයෑමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල මෙන්ම රඹුක්කන සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ…
View More දිවයින පුරා නායයෑමේ අවදානම්නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 426ක් අත්අඩංගුවට
නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ…
View More නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 426ක් අත්අඩංගුවටරත්නපුර ,රක්වාන , නුවරඑළිය හුදකලා කෙරෙයි
අද (09) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති අතර, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස්…
View More රත්නපුර ,රක්වාන , නුවරඑළිය හුදකලා කෙරෙයිමුළු කොරෝනා මරණ ගණන 786 දක්වා ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට අද (08) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.…
View More මුළු කොරෝනා මරණ ගණන 786 දක්වා ඉහළටරාජ්ය වෙසක් උත්සවය අත්හිටුවයි
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එය යාපනය – නාගදීප රජ මහා විහාරයේ පැවැත්වීමට නියමිතව තිබුණා.…
View More රාජ්‍ය වෙසක් උත්සවය අත්හිටුවයි
