මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1914

තවත් කොවිඩ් ආසාදිතයන් 792ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම විදෙස් රටවලින් පැමිණි තවත් කොරෝනා ආසාදිතයන් 25ක් වාර්තා වෙනවා.

ඒ අනුව අද මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1914ක්.