ඉන්දියාවේ සිට එන අයට ලංකාවට ඇතුළුවීම තහනම්

ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට මෙරට ගුවන්තොටුපළවලින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බව, සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.