රටේ පවතින තත්ත්වයත් සමග අ.පො.ස උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
View More උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකියි – අධ්‍යාපන ඇමතිCategory: Slider
IOC ඉන්ධන බෙදන්න සිපෙට්කෝ බවුසර් ලබා දෙයි
ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අවශ්‍යතාව…
View More IOC ඉන්ධන බෙදන්න සිපෙට්කෝ බවුසර් ලබා දෙයිඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මරුට
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පෝලිමක නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයකු බවයි පොලීසිය…
View More ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මරුටඕස්ට්රේලියාවට ගංවතුර
තද වැසි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් වැඩිම ආපදා තත්තවයක් වාර්තා වන්නේ සිඩ්නි නගරයෙන්. ගංගා පිටාර ගැලීම නිසා සිඩ්නි…
View More ඕස්ට්‍රේලියාවට ගංවතුරබෝම්බ ප්‍රහාරයක් පිළිබඳ හුවමාරුවන ලිපියක් ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් හෙලිදරව්වක්
ඉදිරියේදී රට තුළ බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වීම සම්බන්ධයෙන් වන ලිපියක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල්…
View More බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ හුවමාරුවන ලිපියක් ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් හෙලිදරව්වක්උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු 15
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි
View More උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු 15බස් රථයක් පෙරළී 19ක් ජීවිතක්ෂයට
නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, මෙම අවාසනාවන්ත…
View More බස් රථයක් පෙරළී 19ක් ජීවිතක්ෂයටඉන්ධන ලීටර් 6600 ක් නිවසකින් හමුවෙයි
නීතිවිරෝධී ලෙස ඉන්ධන ලීටර් 6600 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කිලිනොච්චිය, කරඬිබොක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු බවයි…
View More ඉන්ධන ලීටර් 6600 ක් නිවසකින් හමුවෙයියුපුන් අබේකෝන් ගේ වාර්තාව
ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති…
View More යුපුන් අබේකෝන් ගේ වාර්තාවතාත්තට හොරෙන් සිංදු කියන්න ගිය සමෝද්‍යා
අද අපි කතා කරන්න හිතුවේ නවක ගායිකාවක් එක්ක. නවක කිව්වට වැඩ ගොඩක් කරපු කෙනෙක් කියල කතා කරාම තමයි තේරුනේ. එහෙනම් අපි කතා කරලම බලමු ඉතිං…
View More තාත්තට හොරෙන් සිංදු කියන්න ගිය සමෝද්‍යා
