ඉන්දියාවට පොහොර සපයන්නේ රුසියාවෙන්

රුසියාව ඉන්දියාවේ විශාලතම පොහොර සපයන්නෙක් බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.යුක්‍රේන ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාව ජාත්‍යන්තර සම්බාධවලට යටත්වී සිටියදී මෙම ගනුදෙනුව ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනාගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම මාසය දක්වා කාලය තුළ පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3.5ක් රුසියාව විසින් ඉන්දියාවට සපයා ඇතැයි සඳහන්ය.වැඩි දුරටත් සදහන් වෙනවා