උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකියි – අධ්‍යාපන ඇමති

රටේ පවතින තත්ත්වයත් සමග අ.පො.ස උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.