තද වැසි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් වැඩිම ආපදා තත්තවයක් වාර්තා වන්නේ සිඩ්නි නගරයෙන්. ගංගා පිටාර ගැලීම නිසා සිඩ්නි නගරයට ගංවතුර ආපදා තත්ත්වයක් බලපෑ ඇති අතර නිවාස රැසක් ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලා

