ඇණවුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක්

ඇතැම් ඩීපෝවලට ඇණවුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ,හෙට දිනයෙත් ප්‍රමාදයක් තොරව ඉන්ධන…

View More ඇණවුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක්

බස් ගාස්තු පහළ යෑමක් ?

ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට සූදානම් බව බස් සංගම් පවසයි. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ,…

View More බස් ගාස්තු පහළ යෑමක් ?

ජනපතිවරණයට නාමයෝජනා දීමට පැය කිහිපයයි

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා භාරදීමට තවත් පවතින්නේ පැය කිහිපයක කාලයකි. ලබන 20 වෙනිදා මෙරට පාර්ලිමේන්තුව මගින් තෝරාගන්නා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු…

View More ජනපතිවරණයට නාමයෝජනා දීමට පැය කිහිපයයි

කොවිඩ් 4 වෙනි මාත්‍රාව දෙන්න සුදානමක්

කොවිඩ් මර්දන සිව්වන එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ජනතාවගේ උනන්දුව තවදුරටත් අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදෙන්නේ, මේ වන විට…

View More කොවිඩ් 4 වෙනි මාත්‍රාව දෙන්න සුදානමක්

අරගලය ට දින 100යි

ගාලු මුවදොර අරගලය ආරම්භවී අදට (17) දින 100ක් සම්පූර්ණ වේ. පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිසක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රනිල් ඇතුළු සියලුම…

View More අරගලය ට දින 100යි

ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයකු මරුට

කැකිරව ඉපලූගම IOC ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක සිටි පුද්ගලයෙකු අද පෙරවරුවේ මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු…

View More ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයකු මරුට

මුඛ ආවරණ නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි

නව කොවිඩ්-19 ආසාදන වැඩිවීම හේතුවෙන් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට එහි මුඛ ආවරණ නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, ආසාදන වැඩිවීම දිගටම පැවතුණහොත් සියලුම ගෘහස්ථ…

View More මුඛ ආවරණ නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි

නව ජනපතිවරයට මං සුදානම්

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙස තජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එක්ව තිබේ. ජාතික ජන…

View More නව ජනපතිවරයට මං සුදානම්

අරලියගහ මන්දිරයට සිදු වූ හානිය ගැන විමර්ශනයක්

පසුගිය දිනවල ඇති වූ සිද්ධීන්වල දී අරලියගහ මන්දිරයට සිදු වූ විනාශයන් පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශය අද (16) කටයුතු කළා. මේ අතර,…

View More අරලියගහ මන්දිරයට සිදු වූ හානිය ගැන විමර්ශනයක්

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ සතියකට අවශ්‍ය…

View More ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර