ඉන්ධන බෙදා හැරීමේදී අධ්‍යාපන ක්ෂේත්රයට ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අදාල බලධාරීන්ගෙන් දැඩි ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා ඉන්ධන බෙදා හරින ප්‍රධානීන් අමතා…
View More ඉන්ධන ලබා දී ඉක්මණින් පාසැල් නැවත පටන් ගන්න – සුසිල්Category: Slider
ඉන්ධන QR ඛේතයට දැනටමත් ලක්ෂ 30ක් ලියාපදිංචි වෙලා
ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති වෙබ් අඩවිය හරහා පමණක් ලියාපදිචිය ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මහජනතාවගෙන් ඉල්ලා…
View More ඉන්ධන QR ඛේතයට දැනටමත් ලක්ෂ 30ක් ලියාපදිංචි වෙලාරනිල්, විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම ධූරයේ දිවුරුම් දුන්නා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව පළමුව පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි…
View More රනිල්, විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයිනව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය. ඒ අනුව ඊට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රතිඵල මෙසේය…
View More නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයිඉන්ධන බලපත්‍ර මිලියන 2කට අධික පිරිසක් ලියාපදිංචි වී අවසන්
ජාතික ඉන්ධන බලපත්‍ර මේ වන විට මිලියන 2කට අධික පිරිසක් අද පස්වරු 4.00 වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යය කංචන විජේසේකර…
View More ඉන්ධන බලපත්‍ර මිලියන 2කට අධික පිරිසක් ලියාපදිංචි වී අවසන්ලංකාවේ කොවිඩ් මරණ වැඩි වීමක්
කොවිඩ් මරණ වලත් වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුව ඇතිබවට අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 03ක් බවට පත්ව තිබේ. මෙම මරණ තුනම…
View More ලංකාවේ කොවිඩ් මරණ වැඩි වීමක්උතුරු ග්රීසියේදී ගුවන් යානයක් කඩාගෙන වැටෙයි
සර්බියාවේ සිට ජෝර්දානය දක්වා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පියාසර කරමින් තිබීයදි උතුරු ග්රීසියේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම කඩා වැටුණු යානය…
View More උතුරු ග්රීසියේදී ගුවන් යානයක් කඩාගෙන වැටෙයිමන්ත්රීවරුන්ට මුහුණු පොතෙන් බලපෑම් කරොත් වැඩ වරදී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගම්වල සිට කල්වේලා ඇතිව කොළඹට ගෙන්වාගෙන ඔවුනට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට වැඩ බලන ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා ඒ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද…
View More මන්ත්‍රීවරුන්ට මුහුණු පොතෙන් බලපෑම් කරොත් වැඩ වරදීජනතාව වෙනුවෙන් සියලුම මන්ත්‍රීවරුන් ගෙන් කාදිනල් හිමිපාණන් කළ ඉල්ලීම
රටේ ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලු දෙනාට පිළිගත හැකි තාවකාලික දේශපාලන විසදුමකට යෑමට නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම්…
View More ජනතාව වෙනුවෙන් සියලුම මන්ත්‍රීවරුන් ගෙන් කාදිනල් හිමිපාණන් කළ ඉල්ලීමඅමෙරිකාවෙන් වේගවත්ම මිනිසා
අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි ලොව වේගවත්ම මිනිසා ලෙස වාර්තා අතරට එක් විය. ඒ, 2022 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 9යි…
View More අමෙරිකාවෙන් වේගවත්ම මිනිසා
