ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයකු මරුට


කැකිරව ඉපලූගම IOC ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක සිටි පුද්ගලයෙකු අද පෙරවරුවේ මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු වන 40 හැවිරිදි පුද්ගලයෙක්.