ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසයි. ඇය පෙන්වා දෙන්නේ…
View More ලිංගික උත්තේජන ඖෂධ භාවිතය නිසා සිදුවන මරණ ඉහළ ටCategory: Slider
පාන් රාත්තලක යකඩ ඇණ තුනක්
යාපනය අච්චුවේලි පිහිටි වෙළඳසැලකින් මිලට ගත් ගත් පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස හමු වූ බවට පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය…
View More පාන් රාත්තලක යකඩ ඇණ තුනක්රන්ජන් ඇමෙරිකාවට යයි
සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන්…
View More රන්ජන් ඇමෙරිකාවට යයිසාමාන්ය පෙළ ප්‍රතිඵල ගැන ඉඟියක්
2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ අවසානයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි. අප කළ විමසීමකදී ඒ මහතා මේ…
View More සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන ඉඟියක්රන්ජන් කටුනායකදී ආපසු හරවා යවයි
විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ,…
View More රන්ජන් කටුනායකදී ආපසු හරවා යවයිහෂාන් තිලකරත්නට බංග්ලාදේශයෙන් නව තනතුරක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වීමට තීරණය කර තිබේ. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන්…
View More හෂාන් තිලකරත්නට බංග්ලාදේශයෙන් නව තනතුරක්පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තහනම් කරයි
වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, යාල වනෝද්‍යානය…
View More පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තහනම් කරයිකොළඹට පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට අද (28) රාත්‍රි 10 සිට හෙට (29) පෙරවරු 10 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව, ජාතික ජල සම්පාදන හා ජල…
View More කොළඹට පැය 12ක ජල කප්පාදුවක්අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට
2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති…
View More අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවටතැන්පත් කළ මුදල් බහුතරයක් ප්‍රියමාලි ළඟ නෑ
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණිය වන තිළිණි ප්‍රියමාලි නමැත්තියට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.…
View More තැන්පත් කළ මුදල් බහුතරයක් ප්‍රියමාලි ළඟ නෑ
