කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (28) රාත්‍රි 10 සිට හෙට (29) පෙරවරු 10 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.