අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද (24 දා) සිට ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුවේදී…
View More අයිස් ගැහුවොත් හෝ ළග තබා ගත්තොත් මරණ දඬුවමCategory: Slider
අජිත් නිවාඩ් කබ්රාල්ගේ රට යාමේ තහනම යළි දිගුවේ
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.…
View More අජිත් නිවාඩ් කබ්රාල්ගේ රට යාමේ තහනම යළි දිගුවේජනාධිපති පුතා ලෝක කුසලානයේ ගෝලයකුත් රැස් කරයි
ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ ඇමෙරිකා – වේල්ස් තරගයේ ඇමෙරිකාව වාර්තා කළ ගෝලය පැති කිහිපයකින් ඇමරිකාවට සුවිශේෂී වෙයි. ඉන් එක් විශේෂත්වයක් වන්නේ ඔවුන්…
View More ජනාධිපති පුතා ලෝක කුසලානයේ ගෝලයකුත් රැස් කරයිධීවර ප්‍රජාවට අඛණ්ඩව භූමිතෙල්
ධීවර ප්‍රජාවට වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. කිර්ති තෙන්නකෝන් මහතා විසින් අද (22දා) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක්…
View More ධීවර ප්‍රජාවට අඛණ්ඩව භූමිතෙල්රජයේ මුද්‍රණ සේවකයින්ගේ වර්ජනය අඛණ්ඩව
විසඳුම් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා.මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය…
View More රජයේ මුද්‍රණ සේවකයින්ගේ වර්ජනය අඛණ්ඩවසිරිධම්ම හිමි ට ඇප
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම…
View More සිරිධම්ම හිමි ට ඇපඕමානයේ සිටින ලංකාවේ , කාන්තාවන් ගැන නිවේදනයක්
දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, එම සුරක්ෂිතා…
View More ඕමානයේ සිටින ලංකාවේ , කාන්තාවන් ගැන නිවේදනයක්අදට මට හරියටම අවුරුදු 30යි
පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලාවල වගේම කලා ලෝකෙයේත් විවිධ ආන්දෝලනාත්මක කතාබහවලට නිතරම හේතු හදන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. ඇගේ පෙම්වතා සමඟ විරසකව ඇය සහ…
View More අදට මට හරියටම අවුරුදු 30යිඅද සිට 02 ක විදුලි කප්පාදුවක්
අද (22) සිට ලබන සිකුරාදා දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව දහවල් සහ රාත්‍රි…
View More අද සිට 02 ක විදුලි කප්පාදුවක්කුඩා ළමයින් අතර වෛරස් උණක්
කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයේ වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු…
View More කුඩා ළමයින් අතර වෛරස් උණක්
