අද (22) සිට ලබන සිකුරාදා දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව දහවල් සහ රාත්රි කාලවල දී පැය බැගින් මෙලෙස විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

You cannot copy content of this page : News Buwa