ගුරුවරුන්ට පහසු ඇඳුමකින් පාසල් පැමිණීම අනුමත නොකරේ

පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් ඊයේ…

View More ගුරුවරුන්ට පහසු ඇඳුමකින් පාසල් පැමිණීම අනුමත නොකරේ

පාසල් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත නැති නම් 2500ක් දඩ

වයස අවුරුදු 15දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම චක්‍රලේඛයට අනුව නිසි වයසේදී හැඳුනුම්පතක් ලබා…

View More පාසල් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත නැති නම් 2500ක් දඩ

දුම්රියේ ගැටී 16 හැවිරිදි දැරියක් මරුට

මහනුවර, අස්ගිරිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) උදෑසන කාලයේදී මහනුවර දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක…

View More දුම්රියේ ගැටී 16 හැවිරිදි දැරියක් මරුට

ප්‍රවීණ රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

එමෙරට අතිශය ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්ම ගුවන් විදුලි නිවේදකයෙකු ද වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ…

View More ප්‍රවීණ රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයි

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා.ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි…

View More Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයි

රුමේනියා රැකියා ජාවාරමකට සම්බන්ධ 04 ක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක සිදුකළ වැටලීමකින් විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුකළ…

View More රුමේනියා රැකියා ජාවාරමකට සම්බන්ධ 04 ක් අත්අඩංගුවට

බැසිල් රාජපක්ෂ යලි පැමිණෙයි

හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු මීට මාසයකට පමණ පෙර…

View More බැසිල් රාජපක්ෂ යලි පැමිණෙයි

දැලක පැටලුන උනහපුලුවා තරුණයෙක් බේරා ගනී

දුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් (18දා) පස්වරුවේ වාර්තා…

View More දැලක පැටලුන උනහපුලුවා තරුණයෙක් බේරා ගනී

ලක් තරුණියන් ඕමානයේදී අලෙවි කළ මහ මොළකරු අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරුඅද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ…

View More ලක් තරුණියන් ඕමානයේදී අලෙවි කළ මහ මොළකරු අත්අඩංගුවට

ලැප්ටොප් පරිගණකයක චාජරයක් පුපුරා දරුවෙකු මරුට

ලැප්ටොප් පරිගණකයක චාජරය පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් 14 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, බෙන්වල පාර ඉඳිකැටිය නිවසක පදිංචිව සිටි…

View More ලැප්ටොප් පරිගණකයක චාජරයක් පුපුරා දරුවෙකු මරුට