මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද(28) පෙ.ව. 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය…
View More ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණවිද්‍යා අවවාදාත්මක නිවේදනයක්Category: Slider
ඩොලර් මිලියන 47.3කට අලෙවි වූ ඩයිනෝසෝර ඇටසැකිල්ල
තරුණ ටිරන්නෝසෝරස් රෙක්ස් ලෙස වරදවා වටහාගෙන අලුතින් හඳුනාගත් Nanotyrannus ඩයිනෝසෝරයෙකුගේ සවි කළ ඇටසැකිල්ලක් ඩොලර් මිලියන 47.3 කට වෙන්දේසි වී තිබෙනවා. ඒ නිව් යෝර්ක්හි සොතෙබිස් සමාගම…
View More ඩොලර් මිලියන 47.3කට අලෙවි වූ ඩයිනෝසෝර ඇටසැකිල්ලමාස 09ට ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක්
2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.61ක් ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…
View More මාස 09ට ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක්ගංගා කිහිපයක තවමත් සුළු ගංවතුර තත්ත්වයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම හා මහා පරිමාණ ජලාශ 38කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්.…
View More ගංගා කිහිපයක තවමත් සුළු ගංවතුර තත්ත්වයක්Arnab ගෙන් දිවයිනට වූ බලපෑම ක්‍රමයෙන් අඩු වෙයි
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” (Arnab) ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව…
View More Arnab ගෙන් දිවයිනට වූ බලපෑම ක්‍රමයෙන් අඩු වෙයිසාමාන්ය පෙළ සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් කල ලෙසටම
2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පෙර සුදානම් කළ පරිදි අදළ මධ්‍යස්ථානවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය…
View More සාමාන්‍ය පෙළ සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් කල ලෙසටමඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයට සුලු ගංවතුර අවදානමක්
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පවතින වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය…
View More ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයට සුලු ගංවතුර අවදානමක්නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය…
View More නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයිහෙට දිවයිනේ සියලු පාසල් නිවාඩු
හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙසයි මෙම තීරණය ගචන ඇත්තේ.
View More හෙට දිවයිනේ සියලු පාසල් නිවාඩුරත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑමේ රතු නිවේදන
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා අද (26) පස්වරු 2.45ට…
View More රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායයෑමේ රතු නිවේදන
