හෙට දිවයිනේ සියලු පාසල් නිවාඩු

හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙසයි මෙම තීරණය ගචන ඇත්තේ.