ඉන්දීය රංගන ශිල්පිණියක මෙන්ම නර්තන ශිල්පිණියක වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙිව අපහාස නඩුවක් ගොනු කර තිබේ. නෝරා මෙම නඩුව ගොනු කර…
View More බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක්Category: Slider
සිමෙන්ති මිල අඩුකෙරේ
සිමෙන්ති මිල අඩුකර තිබේ. ඒ අනුව INSEE Sanstha, INSEE Mahaweli Marine Plus යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක්…
View More සිමෙන්ති මිල අඩුකෙරේහෙරොයින් කිලෝ 12ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ අංගොඩ ප්‍රදේශයේදීය. එහිදී පොලිස් විශේෂ කාර්ය…
View More හෙරොයින් කිලෝ 12ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවටකොල්ලුපිටියේ අනතුර සිදුකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යමින් සිටියදී කොල්ලුපිටිය ගාලු පාරේ දී තීරෝද රථයක ගැටී අනතුරට ලක්වීමෙන් අනතුරුව පලාගිය මෝටර් රථයේ රියැදුරු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී…
View More කොල්ලුපිටියේ අනතුර සිදුකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවටප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. උණ රෝගී තත්ත්වයකින් සිට ඇති ඒ මහතා අද (13) අලුයම රාවතාවත්ත ප්‍රදේශයේ සිය නිවසේ දී ජීවිතක්ෂයට…
View More ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයිගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද(12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ, අත්‍යාවශ්‍ය සේවා…
View More ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළටතැපැල් සේවකයින්ට ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට හෝ අතිකාල වැඩිකිරීම සඳහා ඉදිරි වසර තුළ කිසිදු හැකියාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අතිකාල…
View More තැපැල් සේවකයින්ට ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්උතුරු නැගෙනහිරදී මියගිය ගවයින් සහ එළුවන් ගණන 1,600 ඉක්මවයි
පැවති සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මරණයට පත්වූ එළගවයින්, මීගවයින් හා එළුවන් සංඛ්‍යාව 1,660 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය මේ බව…
View More උතුරු නැගෙනහිරදී මියගිය ගවයින් සහ එළුවන් ගණන 1,600 ඉක්මවයිඇත්තටම මම තවම පෙම්වතෙක් නෙමෙයි, කාර්යබහුල නිසා ඒ හැඟීමට වෙලාව වෙන් කරන්න බැරි වුණා
ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, රංගන ශිල්පියෙක් විදියට හැමෝම දන්න ඒ උගත් කඩවසම් කෙනා තමයි ඉෂාර මධුෂාන් කියන්නේ. පුංචි තිරයේ අහිංසක පෙම්වතා විදියට ඉෂාර දෙරණ නාලිකාවේ විකාශය වන…
View More ඇත්තටම මම තවම පෙම්වතෙක් නෙමෙයි, කාර්යබහුල නිසා ඒ හැඟීමට වෙලාව වෙන් කරන්න බැරි වුණාමියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවට
මියගිය වෛද්‍යවරයෙකුට අයත් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු…
View More මියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවට
