අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී…
View More නිවසක ඇතිවූ ගින්නකින් මාස තුනක දරුවෙක් මිය යයිCategory: Slider
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලින් 90,000ක් අත්අඩංගුවට
මෙම වසර මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…
View More මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලින් 90,000ක් අත්අඩංගුවටජෝඩු 19ක් විවාහ කළ යටිනුවර ලොකුම විවාහය
එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම්…
View More ජෝඩු 19ක් විවාහ කළ යටිනුවර ලොකුම විවාහයසපුගස්කන්දේ ඛනිජ සංස්ථාව අද සිට යළි වැඩ
සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර…
View More සපුගස්කන්දේ ඛනිජ සංස්ථාව අද සිට යළි වැඩටෙස්ලා සමාගමේ එලෝන් මස්ක් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පහළට
ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටි ප්‍රකට ව්‍යාපාරික අමෙරිකාවේ එලෝන් මස්ක් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මෙම සුපිරි ධනවතා ඉකුත් සමයේ දැඩි කතාබහට…
View More ටෙස්ලා සමාගමේ එලෝන් මස්ක් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පහළටනිහාල් නෙල්සන් අද යන්නම යයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ, මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදීයි. කෙසේවෙතත් මින් පෙර අවමංගල්‍ය කමිටුව…
View More නිහාල් නෙල්සන් අද යන්නම යයිරුපියල් මිලියන 13ක මත්ද්‍රව්‍ය ගුවන්තොටුපොළෙන් හමුවෙයි
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තිබී මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් රේගු නිලධාරින් භාරයට ගෙන තිබෙන අතර එම පාර්සලය මෙරටට එවා ඇත්තේ මෙක්සිකෝවේ සිටයි. පාර්සලය…
View More රුපියල් මිලියන 13ක මත්ද්‍රව්‍ය ගුවන්තොටුපොළෙන් හමුවෙයිබිත්තර අලෙවියට උපරිම මිලක් නියම කරන්න
බිත්තර අලෙවි කිරීම සඳහා අද(14) දිනය තුළ උපරිම සිල්ලර මිලක් නියම කරන්නැයි, අභියාචනාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබේ. ඒ, එම අධිකාරිය පසුගිය අගෝස්තු 19වැනිදා,…
View More බිත්තර අලෙවියට උපරිම මිලක් නියම කරන්නනර්තන ශිල්පියෙකු සියදිවි හානිකරගනී
අතිශය ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Stephen “tWitch” Boss නමැති නර්තන ශිල්පියෙකි. මියයන විට…
View More නර්තන ශිල්පියෙකු සියදිවි හානිකරගනීසමාජ මාධ්‍ය ඩිලාන් සේනානායකට පිරිසක් පහර දෙයි
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ…
View More සමාජ මාධ්‍ය ඩිලාන් සේනානායකට පිරිසක් පහර දෙයි
