ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරට ට හිමිවීම සම්බන්ධව ය.