තම ලොරියේ හිඟ ෆිනෑන්ස් වාරික ගෙවීම සඳහා කුරුණෑගල නගරයේ පෞද්ගලික බැංකුවක තැම්පත් කිරීමට පුද්ගලයෙකු රැගෙන ආ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් සොරකම් කළ බව කියන…
View More හොරකම් කළ මුදලින් හිඟ ෆිනෑන්ස් වාරික ගෙවලාCategory: Slider
පොලිස්පති ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍යක්
පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් ඉල්ලා අසුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසනවා. පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල්…
View More පොලිස්පති ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්යක්ක්රයිමියාවට ආ පුටින්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ හදිසියේම ක්‍රයිමියාවට පැමිණ තිබෙනවා. ඒ යුක්රේනයට අයත් ව තිබු ක්‍රයිමියාව රුසියාව ට ඈඳා ගෙනිමේ වසර නවයක සංවත්සරය වෙනුවෙන්. පුටින් මෙසේ…
View More ක්‍රයිමියාවට ආ පුටින්ගුරුවරුන් 14,000 ක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට සුදානම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව…
View More ගුරුවරුන් 14,000 ක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට සුදානම්ලංකාවේත් භූචලන දෙකක වාර්තා වීමක්
පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ. කිරින්ද ප්‍රදේශයේ ඊයේ (18) රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි. එමෙන්ම…
View More ලංකාවේත් භූචලන දෙකක වාර්තා වීමක්වඳින්න ගිය දේවාලෙ ඉහෙ කඩන් වැටුනා – පියුමි
පසුගිය දවසක අපට අසන්නට ලැබුණු පුවතක් තමයි අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලි යළිත් වරක් අසනීප වීම.ඇය 2020 වර්ෂයේ දී මුල්වරට අසනීප…
View More වඳින්න ගිය දේවාලෙ ඉහෙ කඩන් වැටුනා – පියුමිරාජකීයයන්ට විශිෂ්ට ජයක්
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට එරෙහි 144 වැනි නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 180කින් අද (18) ජය ගත්තේය.රාජකීයයන් නිල්…
View More රාජකීයයන්ට විශිෂ්ට ජයක්නින්දේදී ඇතිවන ශ්වසන අපහසුතා හේතුවෙන් සංකුලතා ඇතිවූ රෝගීන් වාර්තා වීම ඉහළට
නින්දේදී ඇතිවන ශ්වසන අපහසුතා හේතුවෙන් සංකුලතා ඇතිවූ රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති, විශේෂඥ වෛද්‍ය බෝධික…
View More නින්දේදී ඇතිවන ශ්වසන අපහසුතා හේතුවෙන් සංකුලතා ඇතිවූ රෝගීන් වාර්තා වීම ඉහළටදඬුවම්වලින් දරුවන්ගේ මනසට වන හානිය ගැන අලුත් අනාවරණයක්
දරුවන්ට දැඩි දඬුවම් පැනවීමෙන් දරුවන්ගේ මනසට බරපතල හානි සිදුවිය හැකි බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ වැඩසටහනකට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා.…
View More දඬුවම්වලින් දරුවන්ගේ මනසට වන හානිය ගැන අලුත් අනාවරණයක්උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවත් ප්‍රමාද වෙයි
විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී නොවීම එය අඩාලවීමට හේතු වූ ප්‍රධාන සාධකය බව ලංකා ගුරු සංගමය පවසයි. පිළිතුරු පත්‍ර ඇගයීමේදී දිනකට ලබාදෙන…
View More උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවත් ප්‍රමාද වෙයි
